අයපත් කාලගුණය නිසා වැසුණු පාසල් විවෘත කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්
ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බවයි!-->!-->!-->…










