UL607 අංක දරන ගුවන් යානයේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනය
සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විටත් අදාල අංශ විමර්ශන කටයුතු ආරම්භකර ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන අතර, විමර්ශන වාර්තාව ලැබෙන!-->!-->!-->…










