ගංවතුරේ ඔරු පැදපු පුද්ගලයෙක් දියේ ගිලී මරුමුවට…
අංගොඩ කැලණිමුල්ල හන්දියේ පැවති ජල පහරේ ඊයේ රාත්‍රියේ ඔරුපැදීමට ගිය පිරිසක් සැඩ පහරට හසු වී ඔරුව පෙරළී තිබෙනවා.. එහි සිටි අනිත් පිරිස දිවි ගලවාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබෙනවා .. ඔහුගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා.. කැලණි!-->!-->!-->!-->!-->!-->!-->…





