අන්තර්ජාල වංචාවන්ට සම්බන්ධ චීන ජාතිකයින් 114ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ වංචා කළ බව කියන චීන ජාතිකයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමග ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 300ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47ක් සහිත සුපිරි බංගලාවක රැඳී සිටියදී

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අරුණළු ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා..

අරුණළු ජනතා පෙරමුණේ නායක K.R ක්‍රිෂාන් මහතා මෙහිදී අදහස් දැක්වුවා… අරුණළු ජනතා පෙරමුණ ස්ත්‍රික් 14 තරග කරනවා. අපි හැම දිස්ත්‍රික්කයකින්ම එක ආසනයක් ගන්නවා.. අපේ රටේ තේ පිටරට යවලා ආදායම් ලබා ගන්න කටයුතු කරනවා. අපිට හැම දිස්ත්‍රික්කයම ඡන්ද

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම මාර්ගය ජලයෙන් යටවීම නිසා මෙසේ ලුණුවිල දක්වා දුම්රිය ගමන සීමා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494 ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,159 ක්. එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10,150 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය

දැනෙන්න අඩු වූ පළතුරු මිල

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ පළතුරු මිලෙහි සුළු අඩු වීමක් ඊයේ (11) දින දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව, තොග වශයෙන් ගත්කළ සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් 120ක් ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක මිල රුපියල් 280ක් ද,