පාටලී මෙවර ඉල්ලන්නේ නෑ
සමගි ජන බලවේගය සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම සජබය විසින් ඒකපාර්ශ්වික ව කඩ කරලා. එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ නෑ. සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම, සමගි ජන බලවේගය!-->!-->!-->!-->!-->…




