සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු කතුවරියකට
මේ වසරේ (2024) සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට දකුණු කොරියානු කතුවරිය වන Han Kang සමත්ව තිබෙනවා. ස්වීඩන් ඇකඩමිය පැවසුවේ "ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළි කරන ඇගේ දැඩි කාව්‍යමය ගද්‍ය!-->!-->!-->…







