සැත්කමකින් පසු දැරියක මියයෑමේ සිද්ධිය අපරාධයක් නම් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි නියෝග

රිඡ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ සැත්කමකින් පසු තුන් හැවිරිදි දැරියක මියයෑමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වන්නේ නම් සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල

කෝටි 6ක මත්පෙති සමග අයෙක් STF දැලේ

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන

රත්නපුර – කොළඹ මාර්ගයේ දී බස් රථයක් ගිනි ගනී

රත්නපුර - කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකුයි අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්වී ඇත්තේ. කෙසේ වෙතත් එම අනතුරින්

තැපැල් ඡන්දයට ඉල්ලුම් කිරීමට දුන් කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට (11) මධ්‍යහ්න 12ට අවසන් වීමටයි නියමිතයි. මේ අතර මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ. නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු

මම සර්ව ජන බලවේගයට ආවා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ආවත් අපි ඉදිරියේ කටයුතු කරන්නේ සර්වජන බලවේගයක් එක්ක.. සර්වජන බලවේග ප්‍රධාන කාර්යාලයට පැමිණී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා..…………………………………… එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.