OL ප්‍රථිඵල නිකුත් වෙන දවස මෙන්න
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතියි. පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස්!-->!-->!-->!-->!-->…