නෙළුම් කුළුණෙන් පැන දිවි නසා ගනී..

කොළඹ නෙළුම් කුළුණේ ඉහල කොටසේ සිට පහළට පැන වයස අවුරුදු දාසයක පමණ වයසැති ගැහැණු දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.. මෙම දැරිය තනියම පැමිණ ඇති බවටත් පාට ඇඳුමකින් සැරසී ගමන් මල්ලක්ද සහිතව පැමිණ තිබෙන බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.. වර්ධන පොලිසිය

වැලිකඩ වැඩිහිටි දහම් පාසලේ රැඳවියන් 11ක් දහම් පාසල් අවසාන විභාගය විශිෂ්ඨ ලෙස ජයගනී…

සමාජයේ විෂමාචාරී හා නීති විරෝධි ක්‍රියාකාරකම් හේතුවෙන් නොයෙකුත් සිර දඩුවම් හා චෝදනා ලැබ බන්ධනාගාරගත වන රැදවියන් විධිමත් පුනරුත්ථාපන වැඩපිළිවෙලක් තුළින් මානව හිතවාදී පුරවැසියන් ලෙස නැවත සමාජගත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණයි. එම

ප්‍රධාන පුහුණුකරු වූ සනත් game plane එක එලියට දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය ලැබූ සනත් ජයසූරිය අද මාධ්‍යයට අදහස් දැක්වූවාඉදිරියේදී ටෙස් කණ්ඩායම මෙන්ම එක් දින හා ටී 20 කණ්ඩායම් එම තත්ත්වයට ගෙන ඒමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ම හෙලිකලාඉදිරියේදී දකුණු අප්‍රිකානු සංචාරයේදීද

රනිල් වික්‍රමසිංහ මහත්තයට මඩ ගහනවා වහාම නවත්වන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර අපහාසාත්මක දුස්තොරතුරු රැසක් !විදෙස් කෝකියන් - විදෙස් ආහාර වට්ටොරු කතා සියල්ල අසත්‍යයි !මඩ ගහන්න කාලය නොගෙන ජනතා බලාපොරොත්තු ඉටු කරන්න !එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව හිටපු

පසුගිය සති දෙකට ලීසින් වාහන දාහක් උස්සලා..

බලහත්කාරයෙන් වාහන මංකොල්ල කන සී සර්ල ගැන ජනාධිපතිතුමාට කියනවා….ලීසිං නය වාරික ගෙවන්නෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටලීසින් ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය…ලීසිං වාහන බලහත්කාරයෙන් රැගෙන යෑමට එරෙහිව ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ