මංජු නිශ්ශංකගේ නායකත්වයෙන් ජාතික ජනතා පක්ශයත් මෙවර මහ මැතිවරනයට
මංජු නිශ්ශංකගේ නායකත්වයෙන් ජාතික ජනතා පක්ශයත් මෙවර මහ මැතිවරනයට ඉදිරිපත් වෙන බව අද දින කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මංජු නිශ්ශංක මහතා පැවසීය . ජනාධිපති නීතිය ශ්‍රීනාත් පෙරේරා , සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත ඇතුලු පිරිසක් ජාතික ජනතා පක්ශයෙන් ඉදිරිපත්!-->…









