ශ්‍රී ලංකා කාන්තා පිල දෙවැනි තරගයත් පරදී; ඕස්ට්‍රේලියාවට කඩුළු 06ක ජයක්

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අද (05) තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ කඩුළු 06කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්. අද තරගයේ කාසියේ

පිටකොටුවේ ඝාතනය ගැන කරුණු රැසක් හෙළි වේ

පිටකොටුව, රෙක්ලමේෂන් පාරේ දෙවන හරස් වීථියේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු වූ ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා මහියංගනය - පදියතලාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු වන අතර, ඔහු යුද

අල්ලස් ගත් R.M.V නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රු.250,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනා ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ

ඉන්දීය කාන්තාවන් පරදා නවසීලන්ත කාන්තාවෝ විශිෂ්ඨ ජයක් ලබයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (04) පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් අද (04) ඉන්දීය කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම

සහනාධාර ගැන ඡන්ද කොමිසමේ තීන්දුව

2024/ 2025 මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර ලබාදීම, ධීවරයන් සදහා වූ සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිග මුදලද සමග ඔක්තෝම්බර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සදහා වැඩි කළ දීමනාව නැවත ක්‍රියාත්මක කිරීම පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක්