ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී ආශීර්වාද එක් කරයි
ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සැප්තැම්බර් මස 28 දින පැවැත්විණ. ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ පැවති මෙම ආශිර්වාද පිංකම සඳහා යුද්ධ!-->…










