සුජීව සේනසිංහගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය ඉවතට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට එරෙහිව ඔහු විසින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. මෙම පෙත්සම විවාදයට ගත් අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන්!-->!-->!-->…









