*නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. සනත් නන්දික කුමානායක කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. සනත් නන්දික කුමානායක කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය ජනතාව විසින් තම පාලනය සඳහා පාලකයෙක් තෝරා පත්කර ගැනීමයි. නමුත් මැතිවරණයකට ඡන්දය ප්‍රකාශ කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්!-->…
රනිල් රී ලංකාව නමැති ආදරණීය දරුවා අනුරට භාර දෙයිපසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක ට රට භාර දෙන්න බවත්ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව!-->…
අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේ දිව්රුම් දීමට නියමිතව ඇති බව ජාජබ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News ඒ අනුව සතුටින් ජය සමරන ලෙස ඒ මහතා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියේය
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.