දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට වැසි
දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (18) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව!-->!-->!-->!-->!-->…










