රාජකීයයන් මයිකල් ගුණරත්න රග්බි කුසලානය දිනා ගනී

රාජකීය විද්‍යාලය සිය වාර්ෂික රග්බි තරගයේදී ගෝල 06කින් ජය වාර්තා කරමින් මයිකල් ගුණරත්න කුසලානය දිනා ගැනීමට සමත් වුණා. ඒ ගෝල 26-20ක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින්.

“මම අනුරට ෆයිල් 400ක් දුන්නට ආපහු මට ලැබුණේ ෆයිල් 20යි”

ආර්ථිකය ගොඩනගන ආකාරය පිළිබඳව අනුර කුමාර එකක් කියන බවත්, හඳුන්නෙත්ති තව එකක් කියන බවත් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා. එමෙන්ම, අයවැයට මුදල් සොයාගන්නේ කෙසේදැයි විමසූ විට සොරකම් කළ ධනයෙන් සොයාගන්නා බවට මාලිමාව පවසන බවද ඔහු සඳහන් කළා.

සා.පෙළ ප්‍රතිඵල එන දිනය ගැන අනාවරණයක්

05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි හෙට (15) දිනයේදී පැවැත්වෙන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා. එහිදී ඔහු සඳහන් කළේ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ 2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු විභාග

රත්නපුර සමගි රැළිය

විශාල ජනතාවකගේ සහබාගීත්වයෙන්, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ තවත් රැළියක් මේවන විට රත්නපුරයේ දී පැවැත්වෙනවා. එම රැළිය පැවැත්වෙන්නේ, සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්, තවත් මන්ත්‍රීවරු රැසකගේ සහබාගීත්වයෙන්. මේ අතර රූකාන්ත

මහියංගනයේදී බිහිසුණු අනතුරක් : 04 දෙනෙකුට බරපතලයි

මහියංගනය බදුල්ල පාරේ මහියංගනය පන්සල අසලදී අද (14) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. එහිදී ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන්