මහියංගනයේදී බිහිසුණු අනතුරක් : 04 දෙනෙකුට බරපතලයි

මහියංගනය බදුල්ල පාරේ මහියංගනය පන්සල අසලදී අද (14) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් තිදෙනාගේ තත්ත්වය බරපතළ වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *