පාලක කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ ජනතා ධනය සොරකම් කළා
දීර්ඝ කාලයක් පාලක කණ්ඩායම් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරමින් ජනතාවත්, රටත් විපතට පත් කළ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කෑගල්ලේ පැවැති ජන රැලියකට එක්වෙමින්.










