“අනුරගේ පෞද්ගලික ලේකම් වෙන එක ජනාධිපති රනිල්ගේ හීනයක්”

ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ කැමැත්ත වන්නේ අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (08) නුවරඑළිය තලවකැලේ පැවැති ජනහමුවට එක්වෙමින්. මෙය 2024

දිවයිනේ අද වැසි වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ

ජාත්‍යන්තර මල්ලවපොර පදක්කමක් දිනූ නෙත්මි දිවයිනට

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා දිවයිනට පැමිණ තිබෙනවා. ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේදී නෙත්මි අහිංසා කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ ලෝකඩ

තරුණයෙකුට බිහිසුණු රිය අනතුරු දෙකක් එකට වූ මහල්වරාව

රිය අනතුරකින් පාරේ ඇද වැටී සිටි යතුරුපැදිකරුවෙක් අමාරුවෙන් නැගිටීමට උත්සාහ දරන අතර තුර වේගයෙන් පැමිණි ජීප් රථයක් යතුරුපැදිකරු හප්පා පලා ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තරුණයාගේ පාද දෙක සහ අතක් බිදී ඇති අතර හිසට බරපතල තුවාල සිදුව ඇති බවද පොලිසිය

කළින් ප්‍රශ්නයට උත්තර දුන් අනුර මිතුරාට රනිල්ගෙන් තවත් ප්‍රශ්න දෙකක්

නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කර අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් සකසන්නේ කෙසේදැයි යන පැනයට අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම පිළිතුරු දිය යුතු බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, වැලිමඩ