ගෝලීය උද්ධමනය මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකු අධිපති කියයි.

දියුණු ආර්ථික වල ශ්‍රම වෙළඳපොළ පීඩනය පහව යාම මෙන්ම, අපේක්ෂිත බලශක්ති මිල අඩුවීම හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉදිරියේ දී මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුව හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික

නිල ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යයේ පළකළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

මුලතිව්, පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූපගත කළ පුද්ගලයාව මුලතිව් පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. iroma ප්‍රවෘත්ති කළ විමසීමකදී මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයා

කදුරුවෙල නගරය මැද වෙළඳසැලක ගින්නක්

කදුරුවෙල නගර මධ්‍යයේ පිහිටි දෙමහල් වෙලඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරී සිල්වා සඳහන් කළේ, ඊයේ (07) රාත්‍රියේ මෙම වෙලඳසැලේ ගින්න හටගෙන ඇති බවයි. මේ හේතුවෙන් මඩකළපුව - පොළොන්නරුව

අද කාලගුණය ගැන දැනගෙන්නම වෙනවා

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද

ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබෙනවා. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව භාරගැනීම සඳහා අද දිනයේ දී නිවෙස්වල රැදී සිටීමට කටයුතු කරන ලෙසයි