”විශ්‍රාමිකයන්ට සියයට හැත්තෑවක විශ්‍රාම වැටුප් ගැලපීමක් ලබාදෙනවා”

රාජ්‍ය සේවයේ වැටුප් වැඩීමට සාපේක්ෂව අවම වශයෙන් සියයට 70ක විශ්‍රාම වැටුප් ගැලපීමක් සමස්ත විශ්‍රාමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04)

විනිසුරු නිල කාමරයේ බිත්තියට හේත්තු වූ ගිනිඅවියක් පත්තු වෙයි

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ ගිනි අවියක් පත්තු වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසනවා. හිරු නිව්ස් කල විමසීමකදී පොලිස් මාධ්‍ය කාර්යාලය කියා සිටියේ ඊයේ පස්වරුවේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ දී මෙම ගිනි

අදත් විටින් විට වැසි ඇති වෙයි

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඌව පළාතේත් මඩකලපුවසහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්

රනිල් ධුරයෙන් යන්න කළින් රට අර්බුදයකට පත්කරයිද සැකයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමට පෙර රට යළි ආර්ථික අර්බුදයකට පත්කරනු ඇතැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ජාතික ජන බලවේගයේ

එප්පාවලදී මාරක අනතුරක්

එප්පාවල - කැකිරාව මාර්ගයේ කටියාව හංදියට ආසන්නයේ ඇති වංගුවක් සහිත ස්ථානයකදී අද මාරක අනතුරක් සිදු වුණා. වෑන් රථයක්, ඉදිරියෙන් පැමිනි යතුරු පැදියක ගැටී මාර්ගයෙන් ඉවතට යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එහිදී යතුරුපැදියේ ගමන් කළ කුඩා