“රාජ්‍ය සේවකයින්ගේම අවම වැටුප රුපියල් 57,500 ක් කරනවා”
රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 57, 500 ක් බවට පත්කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද අද (03) වව්නියාවේ පැවැති ජන රැළියක් අමතමින්. එහිදී විපක්ෂනායකවරයා කියා!-->!-->!-->!-->!-->…










