ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් තීන්දුව ලබා දුන්නා. 2021 වසරේ ගල්කිස්ස!-->!-->!-->!-->!-->…










