වැටුණු ආර්ථිකය ගොඩනගා වෙළෙඳ ආර්ථිකයක් ඇති කරනවා

කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනගමින් වෙළෙඳ ආර්ථිකයක් ඇති කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමන්තුරේ පැවති ජන රැලියකදීයී. පුළුවන් ශ්‍රී ලංකා මැයෙන් ජන රැලියක් සමන්තුරේ නගරයේදී

ඔස්ට්‍රේලියානු නීතිඥවරු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් සාක්ෂි ඉල්ලයි

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට අදාළ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැක් වු ප්‍රතිචාරය ප්‍රතික්ෂේප කරන බව ඔස්ට්‍රේලියාවේ හිටපු රාජ්‍ය

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් දිනෙන් දින ඉහළට

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඊයේ (01) දිනට වාර්තා වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව කියා සිටියේ නීති උල්ලංඝණය කිරීම් 1676 ක් ද, ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක් සහ වෙනත් පැමිණිලි 59 ක් ඊට ඇතුළත්. මේ අතර 2024.08.31

මැණික් ව්‍යාපාරිකයාගේ දියණියගේ නිවෙසින් ලක්ෂ ගාණක භාණ්ඩ සොරාගත් රාජු භායිව කොටුවෙයි

දිවයිනේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකට අයත් කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකට පැන භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. එහිදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වයස අවුරුදු 13

රන් මිලත් පහළ යයි

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (02) දිනයේ කැරට් 22 රන් පවුම රු.193,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 211,100.00ක් ලෙස සටහන්ව තිබේ. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 - රු.26,390.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) -