වීරවිලදී බිහිසුණු අනතුරක්

තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල අදල්ල ප්‍රදේශයේදී ඊයේ (31) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී මාර්ගයෙන් ඉවතට යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ අනතුර හේතුවෙන්

එකටම සිටි මිතුරන් අතින් අවසන් ගමන් ගිය මිතුරා

කුලියාපිටිය, රත්මලේවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව 31හැවිරිදි එක්දරු පියෙක්. ඊයේ (31) පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට

බෙංගාල බොක්ක කැළඹෙයි කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

බටහිර - මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩීෂා වෙරළ ප්‍රදේශයට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ හේතුවෙන්

තුන් කොන් ප්‍රේමය කඳුළකින් නිමා වූ හැටි

ප්‍රේම සම්බන්ධතාවයක් බිද වැටීම නිසා කිළිනොච්චියේ පාසල් ශිෂ්‍යාවක් සිය නිවසේ බාල්කයක එල්ලී ඊයේ(31) සියදිවි හානි කරගෙන තිබෙනවා. අරවින්දන් දුසානි නැමති 18 හැවිරිදි මෙම සිසුවිය වසර දෙකක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතා ඇයට

“සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතයක් උදා කිරීමේ මගේ වගකීමයි”

ජාතිවාදය නිසා රටම විනාශ වූ බවත් එම නිසා ජාතිවාදය ආගම්වාදය ආගම්භේදය ජාති භේදය ප්‍රචලිත වී තිබු යුගය නැති කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (31) අනුරාධපුර නාච්චිදූව නගරයේ පැවැති රැස්වීමක් අමතමින්. සැම