සැමියාගේ පොලු පහරින් බිරිඳ මියයයි
හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ දී ඊයේ (26) ස්වාමිපුරුෂයා විසින් කාන්තාවකට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පහරදීමෙන් පසු ඇයව හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මෙසේ මියගොස් ඇති බව හබරණ පොලිසිය පවසනවා. පවුල් ආරවුලක් දුරදිග යාම මත මෙසේ පහර දී ඇති බවයි!-->!-->!-->!-->!-->…









