ඡන්ද වැඩට නොමිලේ ප්‍රවාහන පහසුකම් තහනම්
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම්දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ!-->!-->!-->…








