මාස 07කට පසු සොයාගත් අබිරහස් ලෙස මියගිය කාන්තා සිරු

නුවරඑළිය, ගෝනපිටිය, කීනගොල්ල වත්තේ වලදමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. අදාළ කාන්තාව සිවලිංගම් දර්ශනි නැමති 36 හැවිරිදි, කාන්තාවක් බවට හඳුනාගෙන ඇති අතර ඇය අතුරුදන්ව ඇති බවට පසුගිය ජනවාරි 30 වෙනි දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබෙනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟා වූ වේගවතම යූටියුබ් නාලිකාවේ ලෝක වාර්තාව තබා තිබෙනවා. UR.Cristiano නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ

වැසි තත්ත්වයේ අඩුවීමක්

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම්දෙනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම

නොගෙවා ඇති බදු මුදල් ගැන අනුර කුමාර කියයි

මේ වනවිට රජයට අයවිය යුතු එහෙත් නොගෙවා ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.1ක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ, යාපහුව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජන රැළියක් අමතමින්.

මහින්දගේ සැලුන් දොර වැසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුරයේදී