නොගෙවා ඇති බදු මුදල් ගැන අනුර කුමාර කියයි

මේ වනවිට රජයට අයවිය යුතු එහෙත් නොගෙවා ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.1ක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, යාපහුව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජන රැළියක් අමතමින්.

What's your reaction?

Related Posts

1 of 1,320

Leave A Reply

Your email address will not be published. Required fields are marked *