තැපැල් ඡන්ද දායකයින් 712,321 ක් – මැතිවරණ කොමසාරිස්
2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සඳහා 712,321 සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් පවසනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති නමුත් ඒ අතරින් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියා.








