මුහුදු යෑම තාවකාලිකව නවතයි

සුසන්ත කහවත්තඅධ්‍යක්ෂ ජනරාල්ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හා සුළඟේ වේගය කිලෝමීටර හැට හැත්තෑව දක්වා වැඩි විය හැකියි. දිවයින වටා මුහුදේ ධීවර රැකියාව තාවකාලිකව නවත්වා තිබෙනවා. මීට පෙර අපගේ නිවේදන ා නොසලකා හැරු

ලලිත් ඇතුළත් මුදලි ශිෂ්‍යත්ව ප්‍රධානය

දිවංගත ලලිත් ඇතුළත් මුදලී මහතාගේ 88 වන ජන්ම දිනය මිති කරගෙන වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය ඊයේ සිදු කෙරුණා 11-26එය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සංවිධානය කරේ ලලිත් ඇතුළත් මුදලි පදනමයිමෙහිදී ස්ලීට් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල

වෙළඳ සේවා සුපර් ප්‍රිමියර් ලීග් තරගාවලිය ට අනුග්‍රහය

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවන වෙළඳ සේවා සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්ව ප්‍රධානය ඊයේ ෙළඳ සේවා ක්‍රිකට් සංගමයේදී සිදු කෙරුණා.ඕවර පනහේ තරගාවලියට සහ t20 තරගාවලියට අනුග්‍රහකත්වය ලබාදෙන්නේ සිංගර් ආයතනයයි super premier league

උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවයි

මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. ඒ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් . 27, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය ඒ