රටක් කැළඹූ ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
පොලිස් කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී පසුගියදා!-->!-->!-->!-->!-->…










