මාමා බෑණා හබයෙන් බෑණා මරුට
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කොට ඇතයි තිස්සමහාරාම පොලීසිය පවසනවා. තිස්සමහාරාම, පුබුදුගම, කොහොඹගහපෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (17) මෙම සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස්!-->!-->!-->!-->!-->…








