සිය ආණ්ඩුව යටතේ පගාවට දුන් සෑම බාර් බලපත්‍රයක්ම අහෝසි කරන බව විපක්ෂනායකවරයා කියයි
වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දී විවිධ සහන ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නා බවත් තමා ජනාධිපති වූ පසු අනීතිකව පගාවට අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව!-->!-->!-->…










