”අසීමිත බදු බරින් ජනතාව මුදව ගන්නවා”

අසීමිත බදු බරින් ජනතාව මුදාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්ති රට තුළ නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කැකිරාව ප්‍රදේශයේදී සිය පාක්ෂිකයින්

”ජනතාවට එපා වෙලා තියෙන්නේ මේ ගෙබි දේශපාලනයයි”

අපේ රටේ ජනතාවගේ විරෝධය ඇත්තේ මේ ගෙබි දේශපාලනය බවත් රනිල් වික්‍රමසිංහට කුඩා කණ්ඩායම් එකතු වුනාට ජනතාව සිටින්නේ ජාතික ජනබලවේගය සමඟ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (17) පෙරවරුවේ බම්බලපිටිය

දිවයිනටම වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල,

රුසියාවේ පාලමක් යුක්රේනය වනසයි

යුක්රේන හමුදා විසින් රුසියාවට අයත් ප්‍රධාන පාලමක් විනාශ කර තිබෙනවා. ග්ලෂ්කොව් නගරයේ සෙයිම් ගංඟාව හරහා ඇති මෙම පාලම උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පාලම රුසියාව විසින් තම හමුදාවලට අවශ්‍ය සැපයීම් සඳහා භාවිතා

අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද (17) දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්