”විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි”
විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ කතිකාවතකට ඊයේ (15) කොළඹ දී එක්වෙමින්. මේ!-->!-->!-->!-->!-->…








