තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනාට ඇප
තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ගුරුවරියන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඔවුන් අද (14) වැල්ලවාය මහේස්ත්‍රාත් චතුර ඊ!-->!-->!-->…









