අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක කරනවා

අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) සමගි විහිදුම් බළගණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. අපි විවිධ ජාත්‍යන්තර ආයෝජන හරහා මෙරට ඇති අසාර්ථක ව්‍යාපෘතී සාර්ථක

මත්පැන් මිල පහළ යන කතා බොරු

අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවටයි පසුගිය

අයියා මලෝ කුඩු ගහන්න ත්‍රීවීල් දහයක් උස්සලා

මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට ත්‍රිරෝද රථ දහයකට අධික සංඛ්‍යාවක් කොල්ල කෑ බව පැවසෙන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 22 හැවිරිදි සහ 24 හැවිරිදි නවගමුව ප්‍රදේශයේ

රාජගිරියේදි නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

රාජගිරියේදී අවි ආයුධ ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ තොගයක් සමඟ බන්ධනාගාර නිලධාරියකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. එම නිලධාරියා සන්තකයේ තිබී හෙරොයින්, අයිස්, T56 ගිනි අවියක් සහ පතොරම් 350ක් සොයාගෙන ඇත. ඊට අමතරව මයික්‍රෝ

සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය ළඟදීම

ජනාධිපතිවරණයට සමගාමීව සමගි ජන බලවේගය සකස්කරන ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදී තිබෙනවා. ඉකුත් බදාදා දින ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පත විද්වත් සභාවක් විසිනුයි සකස්කර ඇත්තේ. විපක්ෂ නායකවරයා වෙතින් අවසන්