මස්කෙළියේ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09 පස්වරුවේ ත්‍රිරෝද රථයක් හා කැබ්‍ රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස්තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා. එම අනතුරින්

ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33,961ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33,961 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 13,781ක්. ඒ අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8179 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසරේ මේ දක්වා

ග්‍රාමීය ආර්ථික ගැටලු ගැන වගකීමක් තිබෙනවා

ග්‍රාමීය ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අත්හළ නොහැකි වගකීමක් තම පක්ෂයට ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ආදි සිසු සුහද හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා තඹුත්තේගම මධ්‍ය

ජනතාවාදී වැඩපිළිවෙලකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟයි

ජනතාවාදී නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේගයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල් සංවර්ධන සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ ඒ හරහා රට ආර්ථික වශයෙන් අස්ථාවර

වතු කම්කරුවන්ට රුපියල් 1700 ගෙවන්න එකඟ වුණා – ජනපති

වතු කම්කරුවන්ට දෛනිකව ලබා දීමට තීරණය වු රුපියල් 1700ක ගෙවීමට වතු සමාගම් 7ක් එකග වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) අමාත්‍ය ජිවන් තොන්ඩමන් විසින් සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ