ධීවර නවීකරණ වැඩසටහනක් අරඹනවා

ධීවර ජනතාව නගාසිටුවීම සඳහා ධීවර නවීකරණ වැඩසටහනක් ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්. ජාතික ධීවර සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා

මාලිමාවේ ආණ්ඩුව ගඳගහන දේශපාලන පොර පිටිය සුද්ද කරනවා

සැප්තැම්බර් 21 ඡන්දෙ පවත්වනවා. ගන්න ඕන තීරණය මොකක්ද කියලා පසුගිය දින කිහිපයේ සිදුවීම් දෙස බැලුවත් තේරුම් ගන්න පුළුවන්. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා. එක කෑල්ලක් නාමල් රාජපක්ෂ එක්ක. එක කෑල්ලක් රනිල් වික්‍රමසිංහ එක්ක. තව කෑල්ලක් සජිත් පේමදාස එක්ක

වෛද්‍ය සිසුන්ගෙ ඉල්ලීම

රජයේ වෛද්‍ය පීඨය සිසුන් සායනික පුහුණුව සඳහා තිබූ නාවලපිටිය නුවරඑළිය හා හලාවත රෝහල් පවුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් සඳහා ලබාදීමට කටයුතු කිරීමට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මහජනතාව දැනුවත් කිරීමේ

ඔක්තෝබර් 1වැනිදා සිට මත්පැන් බෝතලයේ වෙනසක්

මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වැනිදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති පැවසෙනවා. නව ක්‍රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ බව පැවසුවේ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතායි.