තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපෑලේ දී සිදු විය හැකි ප්‍රමාදවීම් හා කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් ඡන්ද අයදුම්පත් භාර

විකුණන්න ගිය පිස්තෝලයක් සමග අයෙකු අත්අඩංගුවට

පිස්තෝල වර්ගයේ නවීන ගිනි අවියක් අලෙවි කිරීමට යමින් සිටි පුද්ගලයෙකු එම ගිනි අවිය සමග අද(09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 300,000ක මුදලකට ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පිස්තෝලය අලෙවි කිරීමට සැලසුම් කොට ඇති බවයි පැවසෙන්නේ. සැකකරු විසින් කුරුණෑගල

ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයට පැමිණෙන බවට අනාවැකියක්

බංගලාදේශය තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත වූ වහාම තම මව සිය රට පැමිණෙනු ඇති බව බංගලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කරමින්. කෙසේ වෙතත් ඇය ක්‍රියාකාරී

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 11ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැණුම් දෙනවා. මේ අනුව එදින පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැළණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ

රේස් ගිය තරුණයින්ගේ යතුරුපැදි එකට ගැටී මාරක අනතුරක්

කිළිනොච්චිය - යාපනය මාර්ගයේ අලිමංකඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීම නිසා අද (09) සිදු වූ අනතුරක් නිසා එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මෙම අනතුරෙන් තවත් තුන් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.