මාරක අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

පැල්මඩුල්ල දෙස සිට රත්නපුර දෙසට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රත්නපුර පතුල්පාන කන්ද ප්‍රදේශයේදී තවත් ලොරි රථ දෙකක ගැටී දොඩංගහ ඇළට පෙරළී තිබෙනවා. එහිදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අවස්ථාවේ

මම එන්නේ සටන් කරන්න නෙමෙයි – ජනපති

තමා ජනාධිපතිවරණයට පැමිණෙන්නේ සටන් කරන්න නොවන බවත් රට ඉදිරියට ගෙන යන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (07) මාධ්‍ය ප්‍රධානීන් පැවැති හමුවේ දි පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ ජනාධිපති

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙනවා. එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. පස්වරු