ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 121ක්
ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 121ක් ලැබී තිබෙනවා. ඒ අතරින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණිලි 41ක් සහ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 80ක්ද ලැබී තිබුණා. මේ අතර ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 18 දෙනෙකු ඇප මුදල්!-->!-->!-->!-->!-->…









