අබිරහස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ දේහයක් ළිඳකින් හමුවෙයි

වවුනියාව, නෙළුම්කුලම ප්‍රදේශයේ ළිඳක තිබී ගුරුවරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. හිරු නිව්ස් කළ විමසීමකදී නෙළුම්කුලම පොලීසිය පැවසුවේ ඒ අසළින් ගිය පුද්ගලයෙක් විසින් ලබාදුන් තොරතුරකට අනුව අද (06) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි. මෙලෙස

නිමල් සිරිපාලට එරෙහි තිලංගගේ පැමිණිල්ලේ අතුරු තහනම තව දුරටත් දිගු වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම

දෘෂ්‍යාබාධිත සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ ගැටළුවලට ප්‍රගතිශීලී විසඳුම් දෙනවා

දෘෂ්‍යාබාධිත සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ ගැටළුවලට සිය රජයක් යටතේ ප්‍රගතිශීලී විසඳුම් ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ, දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සමග කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී. දෘෂ්‍යාබාධිත සහ

මැතිවරණ කොමිසමට දවස් 05ට පැමිණිලි 99ක්

ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 68ක් ලැබී තිබෙනවා.

වෙළදසැල් පහක් හා කෝවිලක පින් කැටයක් කැඩූ දෙදෙනෙක් අත්අඩංගුවට

මුලතිව් පුදුකුඩීඉරිප්පු නගරයේ වෙළදසැල් පහක් සහ කෝවිලක පින් කැටයක් කඩා මුදල් හා භාණ්ඩ සොරකම් කරන ලද තරුණයින් දෙදෙනෙකු පුදුකුඩීඉරිප්පු පොලීසිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා වයස අවුරුදු 24ක හා වයස අවුරුදු 15ක