මැතිවරණ කොමිසමට දවස් 05ට පැමිණිලි 99ක්

ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 68ක් ලැබී තිබෙනවා.

එමෙන්ම ඉතිරි පැමිණිලි 31ක ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන්.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *