කම්කරු වැටුපට එරෙහිව වතු සමාගම් ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

වතු කම්කරු වැටුප් වැඩි කිරීම අභියෝගයට ලක් කරමින් වතු සමාගම් විසින් ගොනු කර තිබූ පෙත්සම අද (06) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ නඩු කටයුතු අවසන් කිරීමටද අධිකරණය නියම කළා.

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට ගිය හැටි සොයන්න පොලිසිය හෝමගම රෝහල පීරයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්කි සටහන්කරගෙන ඇති

හසීනාට පුටුව අහිමි කළ බංග්ලාදේශ අරගලයේ සුලමුල මෙන්න

කලක් ලෝකයේ දුප්පත් ම රටක් වූ බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන බංග්ලාදේශය 2009 සිට ෂෙයික් හසීනාගේ නායකත්වය යටතේ සැලකිය යුතු ආර්ථික සාර්ථකත්වයක් අත්කර ගත්තා. පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර පසුගිය වසර 20 තුළ මිලියන

අගමැතිනි ෂෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගන්නා බව පුත් ජෝයි කියයි

බංග්ලාදේශයේ අගමැති ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පැවසුවේ සිය මව නැවත දේශපාලනයට නොඑන බවයි. මේ අතර, ඉරිදා සිට ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ දැයි කල්පනා කරමින් සිටි බවයි ඇයගේ උපදේශකවරයා ද වූ ඔහු කියා

දිවයිනේ තැනින් තැන වැසි ඇති වෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී