නිවසට පැමිණ තර්ජනය කර ටිපර් රථය පැහැරගෙන ගිහින්

කිළිනොච්චිය, ධර්මපුරම්, උසාවනූර් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා ටිපර් රථයක් ඊයේ (05) පැහැර ගෙන ගොස් තිබෙනවා. මෙම අවස්ථාවේදී නිවසේ කාන්තාව මරණ බවට

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක‍‍‍‍යාගේ නිවසටත් ගිනි තබයි

අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවද එම වාර්තාවල සඳහන්. මෙම

පොහොට්ටුවේ ජනපති අපේක්ෂයා ප්‍රකාශ කිරීම අනිද්දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි දූෂිතයින් ඉවත්වීම පක්ෂයට යහපතක් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කළා. තවත් දින 50කින් පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ඔහු කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන

අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

අවවාදාත්මක කාලගුණ නිවේදනයක් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත

සංචාරක කර්මාන්තයට ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉදිරි වසර කිහිපය තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ