කොරියානු වීසා ප්‍රශ්නයේ පා ගමන කොළඹට

කොරියානු ඊ8 වීසා සම්බන්ධයෙන් දින තුනක් පුරා පැවති උපවාසය අතරතුර ඔවුන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියාඑම ස්ථානයෙන් පිටත් වීමට පෙර පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා එම ස්ථානයේ ද ඔවුන් උද්ඝෝෂණය කරමින් සිට පසුව විදේශ කටයුතු

ගංවතුරටත් තාක්ෂණය මුහුවෙයි Drone යෙන් කෑම බෙදයි.

ගංවතුර නිසා කොටුවී සිටින අම්පාර ලාහුගල නීලගිරි විහාරස්ථානයේ පිරිසකට ඩ්‍රාන යන්ත්‍රයක් මඟින් ආහාර සපයනු ලැබුවාලාහුගල හැඩ ඔය පිටාර ගැලීම නිසා එම විහාරස්ථානයේ මාර්ග අවහිර වී තිබෙනවාලාහුගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම ඩ්‍රෝණය

කොරියානු E8 වීසා වලට බියුරෝ අවසරය වහා ලබාදෙනු!!

E8 කොරියානු කෘෂිකාර්මික සහ ධීවර රැකියා සඳහා පිටත්ව යාම සඳහා අනුමැතිය ලැබී ඇතිනමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතපසුවීම මත එම රැකියා සඳහා යාමට නොහැකි වී සිටිනE8 විසා ලබා බියුරෝවෙන් අගතියට පත් ජනතා එකමුතුව විසින් උද්ඝෝෂණය සහ අඛණ්ඩ සත්‍යග්‍රහය

දෙමටගොඩ ශ්‍රී මහින්ද ධර්ම මාවතේ සිව් මහල් ගොඩනැගිල්ලක උඩ කොටසෙහි අද දහවල් කාලයේදී ගින්නක් හටගෙන තිබෙනවා.

දෙමටගොඩ ශ්‍රී මහින්ද ධර්ම මාවතේ සිව් මහල් ගොඩනැගිල්ලක උඩ කොටසෙහි අද දහවල් කාලයේදී ගින්නක් හටගෙන තිබෙනවා.කොළඹ ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත.

රුහුණු විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක් පත් කරයි.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 20 (4) (ආ) වන වගන්තිය මගින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන