කොරියානු වීසා ප්‍රශ්නයේ පා ගමන කොළඹට

කොරියානු ඊ8 වීසා සම්බන්ධයෙන් දින තුනක් පුරා පැවති උපවාසය අතරතුර ඔවුන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා
එම ස්ථානයෙන් පිටත් වීමට පෙර පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා

එම ස්ථානයේ ද ඔවුන් උද්ඝෝෂණය කරමින් සිට පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයට ගමන් ගත්තා
තවමත් එම ස්ථානයේ ඔවුන් රැඳී සිටිනවා

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *