ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙසයි. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා!-->!-->!-->!-->!-->…








